Monday, November 8, 2010

ගෙදර ඉදන් සල්ලි හොයමුද?

ඔන්න යලුවනෙ මම කියන්න යන්නෙ ගෙශර ඉදන්ම ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක් ගන...මෙක ඈඩ්ස් ක්ලික් කරන අමුතුම සෙල්ලමක්..මන් විස්තර කියන්නම්...

ගොඩක් සමගම් තමන්ගෙ නිශ්පදන පාරිබොගිකයන්ට හදුන්වදෙන්න අන්තර්ජලය හරහ වෙලද ප්‍රචරනෙකරනව..ඉතින් එව ප්‍රචරනෙ කරට මදි මොකද පරිබොකිකයො එව ඩකින්නත් ඔනෙ..එතකොටඉ එ සමගම් දිඋනු වෙන්නෙ..කව්ද මෙ පාරිබොගිකයො.එ තම අපි.දන් මම මෙ කියන්න යන වෙබ් අඩවි කිහිපය කරන්නෙ මෙ සමගම්වලින් වෙලද දන්වීම් අරගෙන ප්‍රචරනෙ කරන එකඉ..එ සමගම් වලින් යම්කිසි මුදලක් මොව්න්ට හම්බෙනව.ඉතින් අපි මෙ වෙබ් අඩවි වල එ වෙලද දන්වීම් බලුවම එ වෙබ් අඩවි අපිට සුලු ගෙවීමක් කරනව එක දන්වීමක් බලීම සදහ.එමගින් මුදල් උපයන හටි තම මම දන් ඔයලට කියන්න යන්නෙ..


පලමු පියවර

ඔන්න ඉස්සෙල්ලම ඔයලට paypal හරි alertpay ගිනුමක් හදාගන්න වෙනව.එක හරිම ලෙසි..එවගෙම කිසිම අයකිරීමකින් තොරව වෑඩේ කරන්න පුලුවන්.මෙම ගිනුම හදන්නෙ ඔයල ඈඩ්ස් කිලික් කරල උපයන මුදල් ඔයාලගෙ ගිනුමට ගෙන්න ගන්නඉ.






මෙ වෙබ් අඩවි දෙකෙන් කමති එකක තමුන්ගෙ නිවරඩි විස්තර දාල ගිනුමක් නිර්මනය කරගන්න.ක්‍රෙඩිට් කර්ඩ් එක ඉල්ලන වෙලවෙඩි එ  ස්ටෙප් එක ස්කිප් කරන්න.කර්ඩ් එකක් තීනවනම් එක එවෙලවෙඩි ඔයගෙ paypal ගිනුමට හො alertpay ගිනුමට එකතුකරගන්න පුලුවන්..නතිනම් එ පියවර මග හරල යන්න.කිසිම බදවක් නා.

දෙවන පියවර

දන් තමා හොදම කොටස.මම පල්ලෙහ දාන සඉට්ස් වල ඔයල රෙජිස්ටෙර් වෙන්න.කිසිම අය කිරීමක් නෑ.මෙ අවස්තවෙඩි paypal හො alertpay ගිනුමට ඔබ ලබදුන් එමඉල් ලිපිනය ඉල්ලඉ...එවිට ඔබ එම ගිනුම සදීමෙදි ලබදුන් එමඉල් ලිපිනය ලබදෙන්න.

1



 2




3

MoneyBux - Trusted PTC site

4





ඔයටික තම යලුවනෙ මට දනට හම්බුන විස්වසනීය එ කියන්නෙ මුදල් අනිවර්යෙන්ම ගෙවන වෙබ් අඩවි..ඔයල මෙකෙ රෙජිස්ටෙර් උනට පස්සෙ ඔය සඉට්ස් වල උඩ අති වීව් ඈඩ්ස් කියල..එක කිලික් කරන්න.එතකොට ඔයාලට එදවසට සීමිත වෙලද දන්වීම් දිස්වේ.එක වෙලද දන්වීමක් ක්ලික් කරට පස්සෙ වෙබ් පිටුවෙ උඩින්ම තප්පර 30 සිට 0ට අඩුවෙනව පෙනෙ ඉ..0 උනට පස්සෙ ඔයලගෙ ගිනුමට මුදල් බර උන කියල එතන පනිවුඩයක් දිස්වේ..එතනින් පස්සෙ තවත් දන්වීමක් විව්‍රත කර එ අකරයටම කරන්න.මතක තියගන්න යලුවෙ එක් දිනකට එක් වෙබ් අඩවියක් ලබදෙන්නෙ සීමිත වෙලද දන්වීම් සන්කියවක්..5ත් 10ත් අතර වගෙ....

ඉතින් යලුවෙ මෙක කාලයක් කරගෙන යද්දි එපවෙල අතරමග නතරකරන්න එප..ම්කඩ මෙම වෙබඩවි වල රෙගිස්ටෙර් වෙල ටිකක් කල් ගතවෙඩ්ඩි ඔබෙ ගිනුම වර්දනෙ වෙනව..එකියන්නෙ එන්න එන්න දන්වීමක් ක්ලික් කිරිමෙදි ලබෙන අදයම ඩොලෙර් කිහිපයකින් වඩි වෙනව.තව ඔබට ඩිනකට ලබදෙන දන්වීම් සන්කියව වඩිවෙනව..මෙ වගෙ ප්‍රතිලබ ලබෙනව.ඉතින් යලුවනෙ ටික කාලයක් මෙක කරගෙන යද්දි ඔබට මසෙකට සතූටුදයක මුදලක් නිවසෙ සිටම දිනකට පය බාගයක් වනි සුලු කාලයක් වය කරල උපයගන්න පුලුවන්..

ඔබට ඔනම ගටලුවකට මව සම්බන්ද කරගන්න මෙතනින්..


shanvios@gmail.com

No comments:

Post a Comment